Cheap Offers: http://bit.ly/gadgets_cheap
''මයෙත් එක්ක තරහගන්ට එපා." ඔහු තැතනීය . කියාගන්නට බැරි බොහෝ දේ තිබෙන වග ඔහුට දැනුණේය . '' රූප සම්පත්තියෙන් අඩුවක්වත් , වෙන දේකින් අඩුවක්වත් නෙවෙයිනේ වුණේ .. මං දෑවුරුද්දේ පුහුණුවට රට ගියා. මං එනකොට ඔයා කසාද බැඳලා . මං මොනවා කරන්නද?''
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.
Cheap Offers: http://bit.ly/gadgets_ch
Muwa Maru Salaman - මුවා මැරූ සලමන්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551559304
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Handa Paluwa Thani Tharuwa - හඳ පළුව තනි තරුව
නම කොහොම ද?" "මොහොමඩ් අනිල් සත්‍යානන්දන්" අනතුරුව විදුහල්පතිවරයා ද්‍රවිඩ බසින් ඇමතුවේ ය. "ගම කොහෙද ක..
Rs. 450.00
Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 350.00
Keedewo Awilla - කීඩෑවෝ ඇවිල්ලා
අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් ය..
Rs. 750.00
Mal Sootikka - මල් සූටික්කා
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Valantine Kumaraya - වැලන්ටයින් කුමාරයා
...නිශ්ශංක විජේමාන්නගේ පළමු නවකතාව වන්නේ ‘වැලන්ටයින් කුමාරයා’ ය. ඔහු වැලන්ටයින් කුමාරයා නමැති ස..
Rs. 620.00
Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Thiththa Seeni - තිත්ත සීනි
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Chandrakinnaravi - චන්ද්‍රකින්නරාවිය
තමන්ට දඩුවම් දීම තවදුරටත් නොකරන බව දැනගත් මිනිසා නැගිට හැකි වෙරෙන් උයන හරහා පලා ගියේය....
Rs. 300.00
Kanda Aranee - කඳ අරනී
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 800.00