අද්‍යතන ශ්‍රී ලාංකීය
කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය
කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි
මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය
නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය.
විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා
ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව
මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.
Cheap Offers: http://bit.ly/gadgets_cheap
Cheap Offers: http://bit.ly/gadgets_cheap
''මයෙත් එක්ක තරහගන්ට එපා." ඔහු තැතනීය . කියාගන්නට බැරි බොහෝ දේ තිබෙන වග ඔහුට දැනුණේය . '' රූප සම්පත්තියෙන් අඩුවක්වත් , වෙන දේකින් අඩුවක්වත් නෙවෙයිනේ වුණේ .. මං දෑවුරුද්දේ පුහුණුවට රට ගියා. මං එනකොට ඔයා කසාද බැඳලා . මං මොනවා කරන්නද?''
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.
අද්‍යතන ශ්‍රී ලාංකීය
කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය
කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි
මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය
නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය.
විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා
ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව
මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.
Cheap Offers: http://bit.ly/gadgets_ch
Cheap Offers: http://bit.ly/gadgets_ch
Muwa Maru Salaman - මුවා මැරූ සලමන්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551559304
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30