1987-90 යුගයේ ලංකික සමාජය වෙළාගත් භීෂණයේ සිදුවීම් අළලා සම්පාදනය කළ සත්‍ය කතා
ඉන්දියානු බැංකුවට බෝම්බ ගැසීම..."
.....ඉන්දියානු බැංකුව පිහිටා තිබුණේ අධි ආරක්ෂිත කලාපයක නිසා අවසර නැතිව
කිසිවෙකුටත් ඒ ප්‍රදේශයට යන්නට නොහැකි බැවින් ප්‍රහාරයක් ගැන කිසිවෙකුත්
සැක කළේ නෑ. ඔවුන් නොබියව ජවිපෙ අණ නොතකා ඉන්දියානු බැංකුව විවෘත කොට
තැබුවේ ඒ විශ්වාසයෙනුයි. ජවිපෙ කොළඹ කොටුවේ ඉන්දියානු බැංකුවට පහර දීමට
තීරණය කළේ සිය අණසක ඉහළින්ම ක්‍රියාත්මක විය යුතු යැයි සිතූ නිසයි. මේ
ප්‍රහාරය සඳහා උස නිහාල් තෝරා ගන්නේ ඔහුගේ පෙනුම, ඉංග්‍රීසි දැනුම හා කොළඹ
තදාසන්නයේ ජීවත්වීම යන කාරණා සලකා බැලීමෙන් අනතුරුවයි......
~ජවිපෙ නාමධාරී ශාන්.
Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Henry Warnakulasuriya - හෙන්රි වර්ණකුලසූරිය
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789556778595
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35