පාසල් වියේ සිට ඇරඹෙන කුළුදුල් ප්‍රේමයකට ප්‍රමුඛතාවය දෙමින් තම සදාදරණීය දෙමාපියන්ගේ බලවත් විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකොට හිතුවක්කාර විවාහයකට එළඹෙන කන්ද උඩරට සුරූපී යුවතියක වන පූජනී තම සැමියාගේ දුෂ්ට හා මුග්ධ චර්යා රටාවෙන් කුටුමුභය පමණක් නොව සියලු අනුභූතියෙන් පැතූ සිරියහනද බුර බුරා නැගෙන අපේක්ෂා භංගත්වයේ රුදුරු ගිනිදැල්වලින් දැවි දැවී ගිනියම් වෙන තියුණු කටුයහනක් කරගනී.
Naga Raksha - නාග රාක්ෂ
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thilaka Kudahetti - තිලක කුඩාහෙට්ටි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556863994
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Egypthu Abhirahas - ඊජිප්තු අභිරහස්
ඊජිප්තු අභිරහස් තුලින් ඔබ අත්භූතජනක මායා ලෝකයකට සැපවත් කරයි ..
Rs. 400.00