Nanberry Black Brother White ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
1789
වසරේදී සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි
වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා
වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී
කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු
කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට
ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග
ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ
රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක
කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත්
වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර
සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ’
Nanberry - නැන්බරි
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Charunya Dehigama - චාරුණ්‍යා දෙහිගම
- - Jackie French - ජැකී ෆ්‍රෙන්ච්
- ISBN: 9789556973020
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75