විශේෂයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ වගකීමකින් තොරව ඉටු කල නොහැකිය.එය මනාව වටහාගෙන ලියා ඇති මෙම ග්‍රන්ථයයේ පර්යේෂණ මුලධර්ම, දත්ත එක්රැස් කිරීමේ ක්‍රම, දත්ත විශ්ලේෂණය හා සහභාගීත්ව නිරීක්ෂණය ඇතුළු එම විෂයයට සම්බන්ධ නවීන පර්යේෂණ පිළිබද වැදගත් තොරතුරු දක්වා තිබීම පාඨක ප්‍රයෝජනයට ඉමහත් සේවයක් වේ. මේ අලුත් මුද්‍රණයේ පර්යේෂණ පිළිබද සෑම වැදගත් තොරතුරක්ම එකතුකොට තිබීම නිසා පොතේ වටිනාකම වැඩි දියුණු කරන්නේය. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබද දශක හතරක පමණ කාලයක් තුළ ලබා ගත න්‍යායික හා ප්‍රායෝගික දැනුම ඉවහල් කරගෙන සංගෘහිත වී ඇති මෙම පොත විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාව ඇතුළු සමාජ ශාස්ත්‍ර විෂයයන් සදහා උපාධියට පෙනී සිටින අයට පමණක් නොව , සංවර්ධන ප්‍රතිපත්ති සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන අයටද සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත්ය.
Samaja Widya Paryeshana Muladharma - සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Nandasena Rathnapala - නන්දසේන රත්නපාල
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789553044532
- Availability: Available
-
Rs. 1,850.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sri Lankawe Yachakaya - ශ්‍රී ලංකාවේ යාචකයා
'ශ්‍රී ලංකාවේ යාචකයා' ශ්‍රී ලංකාවේ යාචක කර්මාන්තය පිළිබඳව ප්‍රධානතම පර්යේෂණය ලෙස, මහාචාර්ය නන්..
Rs. 1,250.00
Sri Lankawe Ganikawo - ශ්‍රී ලංකාවේ ගණිකාවෝ
මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ ගණිකාවන් පිලිබඳ කරන ලද විශිෂ්ටතම පර්යේෂණ කෘතිය..
Rs. 220.00
Samaja Vidyawe Mooladharma - සමාජ විද්‍යාවේ මූලධර්ම
සමාජ විද්‍යාව යනු සමාජ සම්බ්න්ධතා පිලිබද අද්‍යනයි.ඔනෑම සමාජයක ජිවත්වන කෙනෙක් තනිවම ජිවත් වන්නේ..
Rs. 995.00
Aparadha Vidyawe Muladharma 1 - අපරාධ විද්‍යාවේ මුලධර්ම 1
අපරාධ සිදුවන්නේ ඇයි ,එය නවතා ලන්නේ කෙසේද, පොලිසිය, උසාවිය, බන්දනාගාරය , දඩුවම් ක්‍රම හා පුනරුත්ථාපන ..
Rs. 1,300.00
Aparadha Vidyawe Muladharma 2 - අපරාධ විද්‍යාවේ මුලධර්ම 2
අපරාධ විද්‍යාවේ මුලධර්ම 2 ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට හා අපරාධ යුක්තියට අයත් පොලිසිය, අධිකරණය ,පරිවා..
Rs. 1,800.00