මෙම කෘතිය අයත් වෙන්නෙ පූර්ව විප්ලවීය රුසියාවට. කර්ලින්කෝ පූර්ව විප්ලවීය
රුසියාවෙ මෙන්ම විප්ලවයෙන් පසු පශ්චාත් විප්ලවීය සෝවියට් දේශය තුළත් කෙටි
කලක් ජීවත් වුණත් මෙම කෘතියෙහි කාල වකවානුව අයත් වන්නෙ පූර්ව විප්ලවීය
රුසියාවට. 'නරක උන් ඇසුරෙහි' කෘතිය තුළ
අපට ප්‍රධාන වශයෙන් දැක ගන්නට ලැබෙන්නෙ වංසක්‌කාර ප්‍රභූ දරුවකු ගර්හිත
යෑයි සලකන එහෙම නැත්නම් සමාජයෙන් පිළිකෙව් කරන ලද පීඩිත සමාජ කණ්‌ඩායමක
පොඩි දරුවකු හරහා ජීවිතය වටහා ගැනීමට දරන උත්සාහයක් මත පදනම් වුණු
වෘතාන්තයක්. මෙහි කතා තේමාව විශ්වීයයි. කතාව ගොඩනඟා ඇති ආකාරය තුළින් අපට
පැහැදිලිවම ප්‍රත්‍යක්‍ෂ වෙන්නෙ නරක උන්
යෑයි හංවඩු ගසා ඇති පිරිස් තුළ දක්‌නට ඇත්තේ සම්පූර්ණයෙන්ම එහි
ප්‍රතිවිරුද්ධ ස්‌වභාවය බවයි. ඔවුන් යහපත් මනුෂ්‍ය කොට්‌ඨාසයක් බව අපට
හැඟී යනවා. ඒ වගේම එසේ නරක උන් යෑයි හංවඩු ගසන පිරිස සැබෑ නරක උන් බව අපට පැහැදිලිව පෙනී යනවා. මේ ගැටලුව අපටත් තියෙනවා.
Naraka Un Asurehi - නරක උන් ඇසුරෙහි
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Vladimir Korolenko - ව්ලැදිමීර් කරලෙන්කෝ
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789557861005
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rathu April - රතු අප්‍රියෙල්
මේක ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තියෙන අමුතු කාරණයක්. උන් ගෑනියෙකුගේ නායකත්වය යටතේ පිරිමි කණ්ඩායමක් හැට..
Rs. 475.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Mas Maduwa Anka 5 - මස් මඩුව අංක 5
යුද සිරකරුවෙක් හා කාලයාත්‍රිකයෙක් - මේ වනාහී කතා නායකයා වන බිල් පිල්ග්‍රිම් ගේ දිවියේ ප්‍රධාන භූමිකා..
Rs. 380.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Owun Yudha Wedune Mawbima Wenuweni - ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉත..
Rs. 520.00
Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..
Rs. 980.00
Viplawaya Mage Thaksalawa - විප්ලවය මගේ තක්සලාව
1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය හා සමග ඇරඹුණ ප්‍රති විප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලළා ලි..
Rs. 420.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Soraya - සොරායා
ගල් ගසා මරා දැමූ ගැහැණිය ඒ අතරේ මරණයට දඩුවමට නියම කරන ලද කාන්තාව නිහඩව ජනතාව ඉ..
Rs. 475.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00