තිසාවැව ළඟ රළපනාවේ
බලා ඉන්නම් හුදෙකලාවේ
උනා සළුපිලි සඳ කුමාරිය
වැව් දියේ ගිලෙනා වෙලාවේ
කදෝපැණියන් වීර ගස්වල
විදුලි වැල් බඳිනා වෙලාවේ
නිශාචර සුළඟට වහන් වී
ඇහැළ මල් ඉඟි කරන යාමේ
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ
දණ්ඩි පැටවුන් පාසි අතරින්
වැටුණු තරු අහුලන වෙලාවේ
ඕලුමල් සයනයේ මත්වුනු
බමර ගී ඇසෙනා විරාමේ.
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ
Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nayanasena Wanninayaka - නයනසේන වන්නිනායක
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Clearance Sale
- ISBN: 9789554635395
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akurak Hoyami - අකුරක් හොයමි
වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..
Rs. 270.00
Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු
විජය පුවත්පත් සමාගම මගින් ප්රකාශයට පත් කරන දේශය සතිඅන්ත පුවත්පතේ - හදසර අතිරේකයට ලියූ විචාර ලිපි එක..
Rs. 600.00
Lilak - ලිලැක්
දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්ර..
Rs. 750.00
Hadabin Panguwa - හදබිං පංගුව
අමිමා ගිලන් විය--------සිල් පුරන කළුවරට -සෙත් කියා මහ පිරිතරේඩියෝවත් නිදන්නට වගේ ගිමි හරිනවෙනදාට බෝඩ..
Rs. 250.00
Wannige Kolama - වන්නිගේ කොලම
"සිදුරක් පමණක් නොවේය ගැහැණිය" එහෙම ලිව්වේ පරාක්රම කොඩිතුවක්කු කවියාය. "අකීකරු පුත්රයෙකුගේ ලෝකය"..
Rs. 500.00
Heethala Hee Thala - හීතල හී තල
අනාථ නාථ අනාථම කළ රටක නාථ දෙවියන් යැදූ අමන මැති හරක් ළඟ කෙලින් කරගෙන කොඳු ආදරේ ලෝදියෙන් උණු වෙවී බිඳ..
Rs. 850.00
Lailac - ලයිලැක්
නොහැකි බව දැන දැනමමගහැරී යා යුතු බව හැගුනාරිදෙන බව දැනගෙනත්අතහැරිය යුතුව තිබුණා....සුදු නෙමේ රෝස ඇදග..
Rs. 600.00
New Year Combo 8
70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් මධුරංග ඉන්දිගෝ මංදිගේ - ලක්මිණි අමරසිංහ පැහැනද පහන් - සුනන්ද කරුණාරත්න..
Rs. 4,750.00 Rs. 4,960.00
Gift Pack 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 6,250.00