" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන් ඔහු ඇසුවේය..." මට අර කෙල්ලට දීපු බෙහෙත් ඕන උනා ..මට එයා වගේම නිදාගන්න ඕන උනා..."
" ඒකට නම් ඉඩ ලැබෙන්නේ නෑ...වයසක මිනිස්සුන්ට ඒ බෙහෙත් අනතුරුදායකයි..."
" ඒ ගැන ඔහේ වදවෙන්න ඔනේ නෑ..මගේ හදවත හරිම ශක්තිමත් අනික මම මළත් මට කිසිම දුකක් නෑ.."
" මෙහෙට තවම තුන්පාරක් විතරක් ආපු කෙනෙක් විදිහට ඔහේ ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා.."
" ඒ බෙහෙතෙන් මේ ගේ අස්සේදි වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ? "
ඇය නැවත ඔහු දෙස බැලුවාය..ඇගේ දෙතොලේ මද සිනහවක් විය...Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Indika Gunawardana - ඉන්දික ගුණවර්ධන
- - Yasunari Kawabatha - යසුනරි කවබතා
- ISBN: 9789551559755
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dakunu Maime - දකුණු මායිමේ
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..
Rs. 500.00
Pidithayo - පීඩිතයෝ
විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..
Rs. 350.00
Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක
ලිස්සන ගහේ ලෙළදෙන කොඩියක් වගේ උඹේ පෙම කොහොම අරගන්නද අතුතියන ගහේවත් නගින්න බැරි මම2010 වර්ෂයේ ‘හිතේ ..
Rs. 200.00
Awanhal Balallu - අවන්හල් බළල්ලු
තත්කාලීන සමාජ, දේශපාලන තේමාවන්ට වැඩි ඉඩක් ලබා දී ඇති ඉන්දික ගුණවර්ධනගේ ‘අවන්හල් බළල්ලු’ කාව්..
Rs. 200.00
Nuthana Japan No Natya Pahak - නුතන ජපන් හෝ නාට්‍ය පහක්
"ජපන් නාට්‍ය කලාවේ නිර්මාණ 05 ක් ඇසුරෙන් රචිත පර්යෙෂණ ග්‍රන්ථයකි ."..
Rs. 375.00
Bashoge Haiku Kavi - බෂෝගේ හයිකු කවි
බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්..
Rs. 220.00
Anne Frank Saha Age Rahas Kamaraya - ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ රහස් කාමරය
Anne Frank's tales from the secret annexe ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 550.00
E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..
Rs. 580.00