තම විවාහයේ පස්වන සංවත්සරය දා බිරිඳ ඇමී හදිසියේ අතුරුදහන් වූ විට,නික් ඩුන් ඒ ප්‍රශ්න තමාගෙන්ම අසා ගනී. පොලිසිය ඔහුව සැක කරයි. ඇමීගේ මිතුරියෝ කියන්නට ගත්තේ ඇය ඔහුට බියෙන් සිටි බවකි , ඔහුට නොකියූ රහස් ඈ ළග තිබු බවකි.ඔහුගේ ගෙදර ලී මඩුවේ තිබී පොලිසිය විසින් සොයාගනු ලබන නිල් චිත්‍රපටි තැටි රාශියක් ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ඉහත තොරතුරු සියල්ලම මුසා බස් බවත් ඔහු දිවුරා කියයි . ඔහු වෙනුවෙන් හැම විටම පෙනි සිටින නිවුන් සොයුරිය,ඇමි ගේ දෙමාපියන් ඇතුලු ඔහු කෙරෙහි අනුකම්පා කරන රහස්පරික්ෂිකාවද පුදුමයට පත් කරවමින් ඇමි නැවත පෙනි සිටින්නේ නික් ට ද අමතක නොවන තැග්ගක් දිමෙනි....!
Nikma Giya Yuwathiya - නික්ම ගිය යුවතිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gillian Flynn - ගිලියන් ෆ්ලින්
- - Syril Chandrasekara Gunawardhana - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
- ISBN: 9789553104618
- Availability: Out Of Stock
-
Rs. 1,450.00
- KBOOKS Cashback Rewards: 145
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gone Girl
Who are you? What have we done to each other? These are the questions Nick Dunne finds himself ask..
Rs. 2,190.00
Kotipathiyeku Wu Veedi Daruwa - කෝටිපතියෙකු වූ වීදි දරුවා
To sir with love ඉංග්‍රීසි කෘතියේ පරිවර්තන කෘතිය ලෙස,..
Rs. 580.00