‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙරජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’
Nili Wassa - නිලි වැස්ස
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kathyana Amarasinghe - කත්යානා අමරසිංහ
- ISBN: 9789556563306
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanna Dasi - වණ්ණ දාසි
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මහත්මයාණනි, .......'' එක් දෙයක් ඔබට කීමට ඉ..
Rs. 1,000.00
Dharani - ධරණි
'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උස..
Rs. 1,000.00
Baana Kusum - බාණ කුසුම්
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්..
Rs. 1,000.00