එක්තරා
ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා
ප්‍රාදේශීය නගරයක කිසිවෙක් නිර්නාමික කැලෑ පත්තර අලවන්නට පටන් ගනියි. එහි
ප්‍රතිඵලයක් ලෙස ඒ කුඩා නගරයේ සාමාන්‍ය ජන ජීවිතය භාජනය වන්නේ යළි යථා
තත්ත්වයට පත් කළ නොහැකි සුවිසල් වෙනසකටය.
ලොව ශ්‍රේෂ්ඨතම
නවකතාකරුවකු වූ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ
‘විකල් හෝරාව. නවකතාව සාකච්ඡාවට බඳුන් කරන්නේ ලතින් ඇමෙරිකාවට පමණක් සීමා
වූ හෝ එක්තරා සුවිශේෂී කාල වකවානුවකට පමණක් සීමා වූ හෝ තත්ත්වයක් ගැන නොවේ.
පාදඩ, නිහීන දේශපාලනයේ අනිවාර්ය ප්‍රතිඵල වූ සැකය, බිය, දූෂණය සහ භීෂණය
ගැන සර්වදේශික, සර්වකාලීන මෙන්ම ජීවමාන උදාහරණ ‘විකල් හෝරාව. අපට සපයයි.
මෙම කෘතිය පරිවර්තනය කරන නිලූක කදුරුගමුව, 2018 වසරේ හොඳම පරිවර්තනයට හිමි
රාජ්‍ය සාහිත්‍ය සම්මානය, විදර්ශන ප්‍රකාශකයන් විසින් පළ කරන ලද, ඉසබෙල්
අයියන්දේ ගේ 'මුහුද යට දිවයින' නවකතාව පරිවර්තනය කිරීම වෙනුවෙන් හිමිකර
ගන්නා ලදී
Vikal Horawa - විකල් හෝරාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Niluka Kadurugamuwa - නිලුක කදුරුගමුව
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789558033613
- Availability: Out Of Stock
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව
ඔහුගේ ගමන් සගයන්ගෙන් තවත් බොහෝ දෙනෙක්ම ඒ තීරණයට පැමිණියේ ඇයි දැයි ඔහු හරියටම නොදැන සිටියේ ය.එහෙත් ඒ ..
Rs. 320.00
Moor Pusage Jeewitha Dakeem - මූර් පූසාගේ ජීවිත දැකීම්
වඩාත් නිවැරදිව පවසනවානම්,මා මෙළොව එළිය දුටුවා නොව මාගේ දයාබර මෑණියන් මුලින් ම මාව දුටුවා ය...
Rs. 500.00
Nithya Swamipurushaya - නිත්‍ය ස්වාමිපුරුෂයා
තමා මවට වඩා පියාට ආදරය කළ බවත් ,ඒ ඔහු කලින් ඇයට වැඩියෙන් ආදරය කළ නිසා සහ මව කලින් ඇයට අඩුවෙන් ආදරය..
Rs. 400.00
Pembara Mithura - පෙම්බර මිතුරා
" Bel - Ami by Guy de Maupassant කෙටිකතාකරුවෙකු ලෙස ප්‍රකට ගී ද මොපසාං නම් වූ අද්විතීය ප්‍රංශ ලේඛකයා..
Rs. 1,125.00
Gringo Mahalla - ග්රින්ගෝ මහල්ලා
" The Old Gringo by Carlos Fuentesකර්ලොස් ෆුඑන් - තෙස් මෙස්කියානු විප්ලවය තියුණු නැණසකින් ගෙන හැර පා..
Rs. 350.00
Master Saha Margarita - මාස්ටර් සහ මාගරීටා
" The Master and Margarita by Mikhali Bulgakov විවිධ තේමාවන් සහ විවිධ සාහිත්‍ය විශේෂයන් රාශියක සංකලන..
Rs. 500.00
Mama Raktha Warna Nam Wemi - මම රක්ත වර්ණ නම් වෙමි
Orhan Pamuk විසින් රචිත My Name IS Red කෘතියේ සිංහල පරිවර්තනය.1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරද..
Rs. 1,400.00