1950 ගණන්වලදී එක්සත් ජනපදයේ අයෝවා හි ඉරිගු වත්තක සිය පවුලේ අයත් සමග දිවි ගෙවූ දොළොස් හැවිරිදි ඩික් නමින් හදුන්වන පිරිමි ළමයාගේ කතාව ලොයිස් ලෙන්සිකි විසින් ලියන ලද කෝන් ෆාම් බෝයි කතාවට පාදක වෙලා තියෙනව.ඒ කාලයේ ගොවිපලක ජීවත් වූ ළමයෙක් කරන්නට ඇති කියල හිතෙන හැම දෙයක්ම වගේ ඩික් කරල තියෙන බව කතාව කියවාගෙන යාමේ දී ඔයාලටත් දැනගන්න පුළුවන්.
Nilyaye Sonduru Mathaka - නිල්යායේ සොදුරු මතක
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Melani Amarathunga - මෙලනි අමරතුංග
- - Lois Lenski - ලොයිස් ලෙන්ස්කි
- ISBN: 9789558884359
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Punchi Dangakari - පුංචි දඟකාරී
ඔයාලටත් ඉන්නවද දඟකාර මල්ලියෙක් හරි නංගියෙක් හරි.මට නම් හිටියේ දඟම දඟ කොයි වේලාවේ මොන නස්පැත්තියක් කර..
Rs. 200.00
Mee Panchayi Kurulu Babayi - මී පැංචයි කුරුලු බබයි
මී පැන්චට කුරුළු පැටියෙක් හම්බ වුනා . කුරුළු පැටියා කූඩුවෙන් බිමට වැටිලා ..
Rs. 250.00