" ... දැන් මා කවි ලියන පිළිවෙළ කියන්නම්. මගේ හිතට යම් අත්දැකීමක් ,
වින්දනයක් පහළ වෙනවා.ඊට පස්සෙ මම හිතින් මේ කවිය කිහිපවරක් නිර්මාණය
කරනවා.හිත ඇතුළෙ ස්මරණය කරනවා.
එය ප්‍රකාශ කරන්නේ කෙසේද ? යොදා ගන්නා
වචන මොනවාද ? මොන විරිතද වඩා ගැලපෙන්නේ ? උපමා රූපක හෙම කොහොමද ?
සංකේතානුසාරයෙන් මේක ඉදිරිපත් කරනවාද ? ආකෘතිය කොහොම වෙන්න ඕනෙද ?
මේ වගේ දහසක් ගැටලු හිත ඇතුළෙ නිරාකරණය කර ගන්නවා.දහපහළොස් වතාවක් , සමහර විට ඊටත් වැඩි වාර ගණනක් හිතින් නිර්මාණය කරනවා "
- මහගමසේකර -
Nirmana Pasubima - නිර්මාණ පසුබිම
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - A V Suraweera - ඒ වී සුරවීර
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789552043123
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sambhawya Vichara Uddipana - සම්භාව්‍ය විචාර උද්දීපන
"ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හඳුන්වා දෙන වැදගත් කෘතියකි."..
Rs. 250.00
Aristotle Kawya Shasthraya - ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය
1984 වර්ෂයේ මහාචාර්ය ඒ. වී. සුරවීරගේ ඇරිස්ටෝටල් කාව්‍යශාස්ත්‍රය නම් කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් දේශීය..
Rs. 290.00
Thisara Sandeshaya - තිසර සංදේශය
නව ශාස්ත්‍රීය සංස්කරණය නූතන ශාස්ත්‍රීය සංස්කරණ විධි අනුගමනය කරමින් රචකයා විසින් මේ තිසර සංදේශ ස..
Rs. 450.00