ඉසුරු ඇගේ ප්‍රීතියෙන් බැබළෙන දෑසට දෑස එල්ල කරගෙන මොහොතක් බලා සිටියේය. ඉක්බිති වමත ඇගේ බඳ වට යබා ඇය තම ලැමට තුරුලු කරගත්තේය. අද ඇය කෙරෙන් අමුතු අපූරු සුවඳක් වහනය වන්නාක් වැන්න. දෝතින්ම ඇගේ දෙකපොල වැළඳගත් ඉසුරු නලලත් දෙකපොළත් සිප ගෙන සිප ගෙන ගියේය .
''තාම මම අම්මට වත් කිව්වේ නෑ . ''
සුජාතා සැමියාගේ තුරුලෙහි උණුසුම් ව සිටි වන කීවාය .
'එපා දැන්ම එපා අපි මගේ එහෙම ගිහින් ආවට පස්සේ කියන්න.'
Nominissu - නොමිනිස්සු
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- ISBN: 9789555519779
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Demassino - දෙමස්සිනෝ
"හනිමූන් යන්නෙ නෑ. නිල් හිරිගල ගෙට යනවා." තාත්තා කොක්හඬලා සිනාවක් පෑවේය .අනතුරුව හිස සලමින් මෙස..
Rs. 900.00