ඒ මගෙ හිත
මේ තමයී
ඔබ අතැර ගිය ඉපැරණි
වැරහැලි ම හදවත
හිරු එළිය වැද දවසක
අළු ව යන තුරු
දැවී යනු නියමිත
බරු ගසා එක ම කවි පසුරකින්
ඉරා දැමියැකි
ගුහාගත මළපොත
සිතිං පිරිමැදුම මිස
මුවින් සිඟමන් නො යැදි හදවත
අතින් අත් හැරුම මිස
'ඇසින් ඇස දැක්ම පමණක් ය ප්‍රේමය '
නො ඇදහූ සිත
අල්ලා නො ගත්තේ වැරෙන්
රිදවනු බැරිකමට මිස
දල්වා තබන්නට පහන් කොයි වෙද
ඔබත් නිකමුණ විට
ඉල්ලා දිනා ගන්න තරමට
මහරු දේ නැති ලොව
ඉන්න තැනක ඔබ යෙහෙන් ඉඳුම ය
ප්‍රේමයේ අනුහස
Nopawathinu Was Premayawa Pawathimi - නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kalpana Ambrose - කල්පනා ඇම්බ්‍රෝස්
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556813142
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oba Gamburu Nindaka - ඔබ ගැඹුරු නින්දක
පෙමින් බැඳි උන් යුගෙන් යුග මෙහි එන්නැතී ප්‍රේමයට දිවි දෙන පිණිස හිස අත් තබා දිවුරන්නැතී සෙල්මුවා ලොව..
Rs. 250.00
Piya Nohambu Piyapath - පියා නොහැඹු පියාපත්
රුසිරු මල් ලියකම්මේ තරම් මනරම්සියුම් ගල් කටු කෙටුම් රිදවුම්දරා ගත් බැවිනිලොවට රහසින්..
Rs. 450.00
Chuttu Buttu Saha Sup Badagini Rassaya - චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා
"අපි සීයාව කේන්ති ගස්සමු.එතකොට සියා අපි එක්ක තරහ වෙලා යන්න යාවි.ඊට පස්සේ අපි කැලේට දුවමු."..රාජාලියා..
Rs. 250.00