සමාධිගේ සිතට දැඩි කම්පාවක් දැනෙන්නට විය.කාවිංග තමා වෙනුවෙන් මෙතරම් කැප වන්නේ ඔහුගෙන් තමාට සිදු වූ වරද නිසාම නොව ඔහුගේ මහත්මා ගති නිසා යැයි සමාධි සිතුවාය.
Mandaramaka Payu Sada - මන්දාරමක පෑයූ සඳ
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Indu Perera - ඉන්දු පෙරේරා
- ISBN: 9786245834372
- Availability: Available
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 89