ඔහු දකින්නට හදවතෙහි වූ බලාපොරොත්තු සුන්ව ගියේ මා තව තවත් වේදනාවක ගිල්වමිනි. එකම වතාවක් ඔහු මට දකින්නට වුවමනාය. අප මෙහෙම වෙන් වන්නට හිතා ආදරය කළා නොවේ. ඔඅහු ළඟ ගෙවන ජීවිතය ගැන හීන කොතරම් හදවතේ හි තිබිණිද. ඔහුගෙන් හිස්වුනු තැනට කිසිදාක කිසිවෙකුට ලංවිය නොහැකි වනු ඇත. මා අනාගතයේදී කා ළඟ නතර වුවද සාරංගට තරම් ඒ කිසිවෙකුට පෙම් කරන්නට මට පහසු නොවනු ඇත. යලිත් ප්‍රේමය ගැන විශ්වාසයක් මේ හදවතට කිසිදාක නොදැනෙනු ඇත.
Mata Oba Nathi Hetak - මට ඔබ නැති හෙටක්
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ishanka Jeewamali Ranaweera - ඉෂංකා ජීවමාලි රණවීර
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786845724202
- Availability: Available
-
Rs. 980.00