අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නිත්‍යානුකූල බැඳීමක් ඇති කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම කෙතරම් සාධාරණ ද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතලකම පිළිබඳව නිශ්චිතව කරුණු විනිශ්චය නොකර මා ඔහු හා විවාහ වීම පිළිබඳව මටම දොස් නගා ගත්තෙමි.ඉතින් ගැටළුව ඇත්තේ ඔහු තුල නොව මා තුළයි.මගේ බලාපොරොත්තු තුළයි.
Mata Pera Siti Eya - මට පෙර සිටි ඇය
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Poornima Thilakarathna - පූර්ණිමා තිලකරත්න
- ISBN: 9786245584123
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175