පොල් මලක් පීදෙන්නට පෙර සියළු සැර අව්. මහා වැහි මෙන්ම තවත් අනේක විධ කලබගැනීවලින් ආරක්ෂා කෙරෙන්නේ පොල් මටුල්ලෙනි. ඒ සිය රන්වන් පැහැ ශක්තිමත් වියමනෙන් ආවරණය කොට සුමට හනස්ස ඇතුලේ වැදෙමින් ඉන්න ළපැටි පොල් මල රක ගනිමිනි. එහෙත් පොල් මල පීදී. කර උස වෙනදා පොල් මටුල්ලහැකිලී. රන් පැහැය වියැකී. පරඬලක් වෙයි.
එහෙත් පීදී උස මහත් වී දිලෙන පොල් මලත්. එහි ඵලත් දෙස බලා පොල් මටුල්ල හදවතිම සතුටු වෙන බව නිසැකය.
ඒ පොල් මටුලුවල ආදරයේ තරමය.
Matulu - මටුලු
- Publisher: Watermark
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Indika Perera - ඉන්දික පෙරේරා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245696970
- Availability: Available
-
Rs. 550.00