• Medusa - මෙඩුසා
ඒ පරණ ගෙදරට මෙලනීසා හරි ආසයි. ඒ පරණකම එක්ක ජීවිත ගානක රහස් සැඟවුනු ගුප්ත බවකුත් තිබුන. ගෙයක් කියන්නෙ ජීවත් වෙන බිත්ති ගොඩක්. ගෙවල් හුස්ම ගන්නවා. බිත්තිවලට කන් තියෙනවා. මෙලනීසාට බිත්ති කතා කරනවා ඇහිලා තියෙනවා.

ඒ බිත්ති කතා කරන සද්දෙට ආස හින්දම මෙලනීසා ගෙදර වෙන කිසිම සද්දයක් සද්ද කලේ නෑ. හැම තිස්සෙම කියාගන්න බැරි මොකක්දෝ දෙයක් ඒ ගෙදර බිත්ති කියන්න හදනවා කියලා එයාට දැනුනා. ඒ දැනීමට එයා හරි ආසයි. ඒක හරියට ආදරේ කියාගන්න බැරුව තටමන  නව යොවුන් කොල්ලෙකුගෙ වාගෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්

Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්

ආදරේ කියන්නෙ ඒ තරං ගැඹුරු ගමනක් නෙමෙයි. ආදරෙට වඩා ගොඩක් දුර යන්න මනුස්සයො දෙන්නෙකුට පුලුවන්. එතකොට..

Rs. 550.00

Faculty Of Sex - ෆැකල්ටි ඔෆ් සෙක්ස්

Faculty Of Sex - ෆැකල්ටි ඔෆ් සෙක්ස්

ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම..

Rs. 900.00

Guilt - ගිල්ට්

Guilt - ගිල්ට්

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්ම..

Rs. 1,200.00

Love - ලව්

Love - ලව්

..

Rs. 1,350.00

Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට

Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට

කර්මක්ෂ මං චිත්‍රපටියක අලුත් නගරාධිපති මෙඩුසා ..

Rs. 3,050.00