• Meedum Patala - මීදුම් පටල

"මං හැමදාමත්ම වගේ දේවල් දිහා කුතුහලෙන් බලපු මිනිහෙක් විකටර්. වෙලාවකට මම ප්‍රබන්ධ කතාවක චරිතයක් වගේ. හෙවණෑල්ලක් වගේ. අවතාරයක් වගේ. තවත් වෙලාවකට මීදුමක් අතරින් මතුවුණු රුවාක් වගේ. අවුරුදු ගානක් තිස්සේ මගේ පැවැත්ම ගැනවත් නොහිතා මම ඇවිද්දා. මම ඇවිද්දා. මාවම හොයා හොයා ඇවිද්දා.හැම තැනම ඇවිද්දා. වෙලාවකට මට හිතුණේ මාත් හරියට ප්‍රබන්ධ කාතාකාරයෙක් තවත් කෙනෙකුට විසඳන්න, එහෙමත් නැත්නම් සතුටක් ලබන්න හොයා ගත්තු තවත් එක චරිතයක් වගේ කියල. එත් අන්තිමට හැමෝම මාත් එක්ක සෙල්ලම් කරලා. මාව මේ විදිහට අතෑරලා දාලා යද්දී නම් මට හිතෙන්නේ මගේ ජීවිතේ මායාවක් කියල."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha