"මගේ හුස්ම තියෙනකල් මං තමුසේව අතාරින්නේ නෑ. දැනගන්නවා,
තමුසෙට අම්මා තාත්තා දෙන්නම නැතිවුනත්,
තමුසෙගෙ අම්මා මේ ලෝකේ ඉන්න
ජරම ගෑණි වුණත්,තමුසේගේ තාත්තා මේ ලෝකෙ ඉන්න
ජරාම මනුස්සයා වුණත්,මට තමුසේව ඕන..."
"මැරෙනකල්ම ඕන..."
Mega Warsha - මේඝ වර්ෂා
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Dilini Gayani Gunasekara - දිලිනි ගයානි ගුණසේකර
- ISBN: 9786245558155
- Availability: Out Of Stock
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 89