මේ මිහිතලය මත වෙසෙන සමස්ත අන්ත අසරණ පීඩිත පන්තියම නියෝජනය කරන, නව ප්රබන්ධවල එන චරිත අතුරින් වඩාත්ම අහිංසකයා මෙහි එන මයිකල් කේ විය හැකිය. ඔහු මෙලොව එලිය දකින්නේ තාත්තා යයි අමතන්නට කෙනෙක් නොමැතිව ය. විරූපී වුවත් ඔහුට සිටින එකම ඥාතියා හා මිතුරිය, පෙරළා ඔහුට සෙනෙහසක් දක්වන්නේ ද කියා අප සිතේ සැකයක් ඇති කරන සිය මව ම පමණි.
Michael Kege Kaladawasa - මයිකල් කේගේ කලදවස
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - S Nandalal - එස්. නන්දලාල්
- ISBN: 9789551558253
- Availability: Available
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38