එය පෝලන්තයේ වොර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු ප්‍රසන්න වීදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට යට කැරලි කරුවන්ගේ ප්‍රධානතම භූ ගත බංකරය පිහිටියේය. එයට ලඟා වීමටත්, එය අල්ලා ගැනීමටත් ජර්මානුවන් යෙදූ උපක්‍රම සහ යුධ බලය ගැන සිතා බලන විට නම් මිලා 18 යනු ප්‍රසන්න නොව අතිශයින්ම අප්‍රසන්න වීදියක් යැයි සිතෙයි.නාසි ග්‍රහණයට හසුව ගෑස් කාමරයක දී මිය යනු වෙනුවට දිනන්නට බැරි බව හොඳින්ම වටහාගත්තද, සටන් වැද මරණයට පත්වීමේ මාර්ගය තෝරාගත් අභීත මිනිසුන් සහ ගැහැනුන් සමුදායකගේ සත්‍ය කතාවක් නවකතාවක ස්වරූපයෙන් මිලා 18 තුල එයි.
Mila 18 - මිලා 18
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - පරිවර්තන නවකතා
- - Upali Rathnayake - උපාලි රත්නායක
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Leon Uris - ලියොන් යුරිස්
- ISBN: 9789553126511
- Availability: Out Of Stock
-
Rs. 2,750.00
- KBOOKS Cashback Rewards: 275