ගිරග්ග සමජ්ජ කියන්නෙ බෞද්ධ ඉතිහාසය තුල මුණගැහිල තියෙන නමක්. හැබැයි මේක වර්තමානයේ මේ මොහොතේ කතාවක්. කවි තිබුනට කවි පොතක් නෙමෙයි . සාමාන්‍ය නවකතාවක් තරම් දිගත් නැති , කෙටි කතාවක් තරම් කොටත් නැති , කෙටියෙන් ලියපු දිග කතාවක්.
මේ කතාවෙ කතානායකය වෙන්නෙ විහග. විහගල අපට තාමත් අනන්ත මුණගැහිල තියෙනව .
ගිරග්ග සමජ්ජ කියන්නෙ සැණකෙළියක්.
අපේ ජීවතත් වෙලාවකට සැණකෙළියක් වගේ. සැණකෙළිය විචිත්‍රවත් හැබැයි හැමදාම සැණකෙළියක ජීවත් වෙන්න බෑ කියල විහගට හිතෙනව .
ඇත්තටම විහග කියන්නෙ සංස්කෘතික යාවත්කාලීන වීම , අතීතකාමය වගේ කාරණා නිසා පීඩනයට පත්වෙන මැදි වයසේ පිරිමියෙක් .
කිසියම් වෙලාවක විහගට දැනෙනව සැණකෙළිය අවසන් වෙද්දි ඒ සැණකෙළිය හරසුන් කියල .
The Giragga Samajja - ද ගිරග්ග සමජ්ජ
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Nuwan Gammampila - නුවන් ගම්මම්පිල
- ISBN: 9786249455207
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85