"මම අනන්ත....අපේ සුගලා මහාරාජිණියගෙ විශ්වාසවන්තම සෙන්පතියෙක්.ඇයි ඔබ දන්නෙ නැද්ද මා සිටියේ මානාවුළු පුරවරයේ නොවැ, ඔබ මේ කිසිවක් දැන නොසිටීම මට අරුමයක්මැයි...එහෙත් හැම දෙයක්ම වෙනස් වී ඇති ලෙසයි පෙනෙන්නේ...මගේ ප්‍රිය සුමිත්‍රාත් අපේ මේ රාජිණියත් හැර සියල්ල වෙනස් වී ඇති හැඩයි...ඔබට හැකිද සබද ඒ ඇයිදැයි මට පහදා දෙන්නට?"
Ananthagamanaya - අනන්තාගමනය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Janani Senadheera - ජනනි සේනාධීර
- ISBN: 9789554280601
- Availability: Out Of Print
-
Rs. 320.00
- KBOOKS Cashback Rewards: 32