• Araliya Mal Aramaya -  අරලිය මල් ආරාමය

''උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද ? උන්නාන්සේගේ මූණ දැක්ක ගමන් මාව දපනය වැටුණා .''

'' ඒක තමයි මට උනෙත්..''

''මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනවා බොල ..''

''අම්මා ඉතින් හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකෝ ඇත්ත. ඉවරයිනේ.''

'' තෝ අපිට පටලෝනවා . නූල් බෝලේ වගේ පටලෝනවා .''

'' පටලවාගෙන තියෙන්නේ අම්මලානේ. මම ඔව් කියනවා. අම්මලා නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නේ නැතිව . මමනේ දන්නේ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගේ ඔය සිල් මොකුත් තිබුණේ නෑ ..''

ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත 6.සිල් සුවඳ 7.සුදු නෙළුම 8.තෙර තරණය

DIlshara  Weerasinghe 25/09/2018

පිච්චමලින් ඇරඹෙන දිගු නවකතා මාලාවෙහි දෙවන පොත මෙයයි.

සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුන් වන රාහුල ස්වාමින් වහන්සේ කෙරෙහි ආසක්ත වන ගැමි තරැණිය සුමේධාගේ වසඟයට රාහුල තෙරැන් නතු නොවන තැන , ඇයගේ අවසන් තුරැම්පුව වන්නේ සිය දරැවාගේ පිතෘත්වයය.

අටලෝ දහමෙහි එන අපවාද නින්දා ප්‍රශංසා සියල්ල සැබෑ පුහුදුන් ලෝකයෙහි ස්වභාවය යයි පසක් කොට සිටින රාහුල තෙරැන් වහන්සේ තමනට නොකළ වරදකට චෝදන⁣ා කරන ගම්මුන්ටද ඊට ප්‍රස්තුත සැපයූ සුමේධාටද එකසේ මෙත් වඩයි.

කාලය විසින් මේ අවිහිංසක රාහුල තෙරැන් වහන්සේගේ නිදොස් බව ඔප්පු කරාවිද ?

ජයසේන ජයකොඩි නම් මහා විද්වතාණන් මේ නිමවා ඇත්ටත් ජීවිතය පිලිබඳව ප්‍රබන්ධයකින් ගෙතිය හැකි හොඳම බොදු අර්ථකතනයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Araliya Mal Aramaya - අරලිය මල් ආරාමය

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Aswanna - අස්වැන්න

Aswanna - අස්වැන්න

1971 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ..

Rs. 650.00

Gothama Geethaya -  ගෝතම ගීතය

Gothama Geethaya - ගෝතම ගීතය

‘ස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්‍රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ..

Rs. 850.00

Kolaniya - කොලනිය
Parasathuro - පරසතුරෝ

Parasathuro - පරසතුරෝ

1977 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ..

Rs. 400.00

Pichchamala - පිච්චමල

Pichchamala - පිච්චමල

ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..

Rs. 600.00

Upeka - උපේකා

Upeka - උපේකා

ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..

Rs. 700.00

Raigam Puththu - රයිගම් පුත්තු

Raigam Puththu - රයිගම් පුත්තු

1989 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ..

Rs. 400.00

Sudu Neluma -  සුදු නෙළුම

Sudu Neluma - සුදු නෙළුම

ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..

Rs. 750.00

Yasodawa - යසෝදාව
Mahamera - මහමෙර

Mahamera - මහමෙර

“ඒකත් එහෙම නම් තේ කෝප්පයක්වත් වත්කරන්න වේවි...”“ඒ මිනිහට යන්න කියන්න හාමුදුරුවනේ. ලොකු වින්නැහියකට ඔ..

Rs. 550.00

Rosa Katu - රෝස කටු
Pinketha - පින්කෙත

Pinketha - පින්කෙත

''හාමුදුරුවෝ අර දේවල් මට කියා නුදුන්න නම් මට මේ ළමයා දැනුත් පේන්න බැරුව යනවා. මගේ පපුවේ තිබිල තියෙන්..

Rs. 400.00

Monastery Among The Temple Trees
Uncle Mouse

Uncle Mouse

..

Rs. 150.00