“උඹ හිතුව ද බල්ලෝ මං ධාරාට මැරෙන්න ඇරලා බලාගෙන ඉඳියි කියලා. මං එදත් අදත් හෙටත් කියන්නේ එකම දේ. මං කසාද බඳින්නේ ධාරාව.”
“මං නෙමෙයි යකෝ බල්ලා. උඹ ඔය කසාද බඳින්න හදන්නේ උඹේම නංගිව.”
Asabandi Sabandi - අසබැඳි සබැඳි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Hansini Pramuditha - හංසිනි ප්රමුදිතා
- ISBN: 9789553107428
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48