පෙරදිග ධාන්‍යාගාරය යැයි පසිදු ඌව-වෙල්ලස්ස, 1818 කැරැල්ලෙන් පසු දිස් වන්නේ හාත්පසින් වෙනති ආකාරයකිනි. මහා ජන සංහාරයකට පසු පළාතේ තිබුණු පැරණි සරුසාර ගම්බිම් ජන ශුන්‍යව වල්වැදී ගියේය.
Badde Pipunu Mal - බැද්දේ පිපුණු මල්
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dinesh Gunathilaka Samaravickrama - දිනේෂ් ගුණතිලක සමරවික්‍රම
- ISBN: 9789556863833
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35