නැවත මුද්‍රණය - 2019 මැයි
නිරුවත් දෙවියෙක් දිව්‍ය ලෝකයේත් සිටී.
එ් කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන්
එළිකොට නැවත දුන්” මිනිසෙකි.
විළිවහගන්නට තරම්වත් රෙදි කඩක් නැතිව,
බඩ පොත්තේ ගෑවෙන්නට තරම්වත් ගෝස්තරයක් නැතිව,
අව්වට වැස්සට මුවා වෙන්නට තරම්වත් සෙවණක් නැතිව,
ජීවිතය ජීවත් කරවීමට ශෝචනීය ප‍්‍රයත්නයක යෙදෙන මිනිසුන්
වත්මන් සමාජයේ මේ තරම් ගහන
ඔවුන් පෙර අත්බැවිහිදී
මෙවැනි කෙළියක යෙදීම නිසාද?
නැත්නම් ඇති මිනිසුන්
මේ අත්බැවිහි යෙදෙන කිසියම් කී‍්‍රඩාවක ප‍්‍රතිඵලයක්ද?
ඇති නැති මිනිසුන් ගැන කියන
මේ නවකතාව වැඩ කරන ජනතාවගේ කතාවයි.
වැඩ කරන ජනතාවගේ කතාව මිනිසුන්ගේ කතාවයි.
මෙය, සුගතපාල ද සිල්වාගේ සුවිශේෂ සමාජ දෘෂ්ටිය පළ වන ප‍්‍රබල කෘතියකි.

Ikbithi Siyalloma Sathutin Jeewath Wuha - ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sugathapala De Silva - සුගතපාල ද සිල්වා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789555730008
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35