ඇය මගේ සහෝදරියන්ට සලකපු විදිය මට සලකපු විදියට වඩා හාත්පසින්ම වෙනස්,ඇය මට වගේ ඔවුන්ට බැන්නෙවත් ,ඔවුන්ගේ තනපුඩු මිරිකුවෙවත් තඩිබෑවෙවත් ,මිට මොළවා පහර දුන්නෙවත් නෑ.ඇය ඔවුන්ට අළුත් ඇඳුම් අරන් දුන්නා.මට හම්බවුනේ පෝලිනුයි,පැට්සියි දෙන්නම ඇඳපු පරණ ඇඳුම් විතරයි
Man Ketha Nisa - මං කැත නිසා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Constance Briscoe - කොන්ස්ටන්ස් බ්රිස්කෝ
- - Dewdu Senevirathna - දෙව්දු සෙනවිරත්න
- ISBN: 9789551559925
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60