කුඩා දරුවෙක් අඹන ලද පිළිමයත් මෙන් ගහ මුදුනේ රැදී සිටී. ඉරු රැස් වැටී දෑස ගිලි බෝල දෙකක් මෙන් බබළයි.ඇග නිරුවත් ය.
ඔය අවුරුදු හතක විතර දරුවෙක්.තුන් කුළුදුල් දරුවො තමයි පිල්ලිවලට ගන්නෙ.එතකොට බලේ වැඩියි.ඉතින් අම්ම්යි තාත්තායි පවුල් දෙකේ වැඩිමල් නම් ඉපදෙන වැඩිමල් දරුව තුන් කුළුදුල්.එහෙම විවාහ සිද්ද වෙන්නේ කලාතුරකින්,ඉතින් තුන් කුළුදුල් දරුවෙක් මැරෙනකං අපේ කට්ටඩි රාළලා බලන් ඉන්නව.වළලල දවස් තුන යන්න කලින් මිනිය ගොඩ ගන්නව.ඊට පස්සෙ සියළු ආවතේව කරල පිල්ලිය හදා ගන්නව.ඔය තියෙන්නෙ මම හදාගත්ත පිල්ලියක්....
Maya Bandhana - මායා බන්ධන
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- ISBN: 9789556564266
- Availability: Out Of Stock
-
Rs. 460.00
- KBOOKS Cashback Rewards: 46