නායකයෙකුගේ පෙම්වතිය වූ කලි සාමාන්‍ය පෙම්වතියක් නොවේ. පුරා අවුරුදු හතරක්ම මම ඒ අසාමාන්‍ය තත්වය දරා සිටියෙමි. සංවිධානය තුළ මට සුවිශේෂී තැනක් ලැබුණේ නායකයෙකුගේ පෙම්වතිය වූ නිසාවෙනි. පක්ෂයේ සංවිධාන වල අන්‍ය සාමාජිකාවන් මා පිළිබඳ ඊර්ෂ්‍යා කරනු ලැබීමෙන් මම උද්දාමයට පත්වීමි. කෙසේ වෙතත් මට ඒ ප්‍රේමයේ වටිනාකමක් තිබුණේ එවැනි අනුෂංගික කාරණාවන් නිසා මිස, නිහාල් හොඳ ප්‍රේමවන්තයෙක් වූ නිසා නම් නොවේ. නිහාල් ප්‍රේමය විෂයෙහි අධමයෙකි. එය මා මෙන් ම , තවත් බොහෝ ගැහැනුන් ඔහු වෙතින් ලැබූ පොදු අද්දැකීම විය හැකිය.
Me Kathawa - මේ කතාව
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Surekha Samarasena - සුරේඛා සමරසේන
- ISBN: 9789554788152
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40