මම මේ ලියුම ලියන්නේ මට තවදුරටත් කරදර නොකරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නයි. ඔබ වහන්සේ කෙරෙහි මගේ සිතේ තිබෙන්නේ ලොකු ගෞරවයක්. ඔබ වහන්සේගේ යෝජනාවට කැමැත්ත දී විශාල පාපකර්මයකට සම්මාදම් වන්නට මට පුළුවන් කමක් නැහැ.
Milina Wiya Kumudu Mala - මිලින විය කුමුදු මල
- Publisher: Sooriyakantha Publishers - සුරියකාන්ත ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upali Wanigasooriya - උපාලි වනිගසූරිය
- ISBN: 9789559294172
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38