"ගෑනුත් ආසයි මලකට සමාන කරනකොට.
ගෑනු ඕනේම වල් බල්ලෙක් ගැන හරි දුක් ගන්නේ ඔය වගේ පොඩි පොඩි කෑලි සිහි කර කර කර.
ගෑනියෙක්ව අත ඇරලා ගියත් උන් තමන් ගැන හිත හිතා දුක්වෙනවා කියලා දැනගත්තම පුදුම සතුටක් දැනෙනවනේ. ඒක පුරුෂ භාවයේ ආඩම්බරයකුත් කැවුන එකක්..."
" බෙයිජිං නුවර පසුබිමේ ලියැවී ඇති මෙය එක් අතකින් ශ්‍රී ලාංකිකයෙකුගේ බිඳ වැටුන ආත්මයේ දෝංකාරයයි."
Nandithaya - නන්දිතය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්රා රාජකරුණානායක
- ISBN: 9789555732574
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35