පිනි අහුරක් ඉහිරුණා ලාංකීය අරුමසිවාදී සාහිත්‍යයේ පෙම්කතා අතර වෙනස් මගක් සළකුණු කළ,වැඩිහිටි පිරිමියෙකු හා නවයොවුන් දැරියක අතර ප්ලෙටෝනික ආලයක් විෂය කොට ගත් කෘතියකි.
නවයොවුන් වියේ අත්‍යාවශ්‍ය මානසික සාධකයක් වන අයත්වීමේ ආශාවත්,ස්වාධීනත්වයත්,ස්ත්‍රියගේ නිදහස සහ අනන්‍යතාවත් අතර කාල් ගෑවෙන දැරියකගේ විසංවාදී චරිත ස්වභාවය සහ මානසිකත්වය මෙයින් නිරූපිතය. එසේම ස්ත්‍රී නිදහසත්, නිදහස් ප්‍රේමයත්,ආදරයට ආවේණික අයත් කර ගැනීමේ මැඩගත් ආශාවත් තුළ ද්‍රෝලනය වන වැඩිහිටි පිරිමියකුගේ චරිතයද මෙයින් චිත්‍රණය වේ.
මෙය ලාංකීය නවයොවුන් ආදරකතා අතර වෙනස් අනන්‍යතාවක් සළකුණු කරනු ලැබූ සාහිත්‍ය කෘතියක් වෙයි.
Pini Ahurak Ihiruna - පිනි අහුරක් ඉහිරුණා
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- ISBN: 9789557861104
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42