• Swarna Thatu - ස්වර්ණ තටු

ලියාගන පෙම්කවක්

මතුර මතුරා ආදරෙන් 

වියාගත් දැල් කඩා වැටුනම 

යන්නේ කෙලෙසද සමුඅරන්...


බැදී බැදී සිත නොයා එතනින් 

ඉදී වටකර හිරකරන 

සංසාර සක්මනත් හිර වෙයි.. 

ප්‍රේමයේ ගැට තදකරන්...


අවැසි නෑ  උන් කාගේ කොට්ඨානද 

කොහෙද නෑ එහි විමසුමක් 

ආදරේ මහා පුදුමයක් වය 

විසඳුනේ ඇති ගැටළුවක්........


ලුකා....... සහ.... පුන්චිනා.....


ආදරෙන් සමුගත්තේ නැත......

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Oba Mageda - ඔබ මගේද

Oba Mageda - ඔබ මගේද

''දරුවෝ බොහෝම කලාතුරකින් පිහිටන ලක්ෂණ සමහරුන් ගේන්නේ සංසාරෙන්.ඔය මහත්තයත් ඉස්සර රාජකීය උරුමයක් තිබුණ..

Rs. 950.00

Tharu Hoyana Ahasak - තරු හොයන අහසක්

Tharu Hoyana Ahasak - තරු හොයන අහසක්

අමාවී අල්විස් හීන්සීරුව වටිනා වගක් තේරුම්ගත්ත කතරගම ගමනින් පස්සේ. කෙවින්ටන් අල්විස් හිතුවෙම නිසංසල ත..

Rs. 990.00