“ජනේලය ලගට යන්න උත්තරා.ජනෙල් පියන් විවර කර බලන්න.ඔයාට සද පෙනේවි.සද රැස් ඔයාව වැළද ගනීවි.සද පායන හැම රැයකම සද රැස් දකින ඔයාට මාව මතක් වේවි.මගෙ උණුසුම ඔයාට දැනේවි.”
“මට ඔයාගෙ ආදරේ සද පායන කොට විතරක් නෙවේ හැමදාම හැම මොහොතකම දැනෙනව මිගාර අයියා.”
Sitha Langama Newathunemi Mama Adaren - සිත ළගම නැවතුනෙමි මම ආදරෙන්
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandrani Senevirathna - චන්ද්‍රානි සෙනෙවිරත්න
- ISBN: 9789556971729
- Availability: Out Of Print
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48