නාගිත
දින කීපයක්ම නොදුටුවේ ඇයි? නොපැමිණියේ ඇයි? උන්වහන්සේගේ විමසීම තමා උදෙසාම
නොව අවට හිඳ සිටින ශ්‍රාවකයන් උදෙසාය. ඒ ප්‍රශ්ණයෙහිත් පිළිතුරෙහිත්
පණිවිඩයක්, දහමක් ඇති බැවිනි.
"ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මගේ එකම පුතු මිය ගියා නිරාහරව ඉඳලා."
" තණ්හාවෙන්ම ශෝකය උපදිනවා තණ්හාවෙන්ම බිය උපදිනවා. තණ්හාව නැති කළ තැන කොයින්ද ශෝකය? කොයිද බිය"
==========================
"ඔව් යාගය කෙරුණේ නැහැ. වටු කුරුල්ලන් දෙන්නෙකුට ජීවිත දානය දුන්නා.අභය දානය" නාගිත සුරභා දෙස බලා කීවේය.
" මරණයට වඩා ජීවිත දානය දෙන එක නම් කොයි තරම් හොඳද? "
Visala - විසාලා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- ISBN: 9789555516310
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38