ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා. කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා. මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැනුණේ නැහැ. ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි තිබුණා...
Oba Langa Ma - ඔබ ළඟ මා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Jojo Moyes - ජෝජෝ මොයිස්
- - Chintha Subashani Ranasinghe - චින්තා සුභාෂිනි රණසිංහ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556912982
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oba Nathi Ma - ඔබ නැති මා
සොයාගත නොහැකි වචන සොයා නිහඩවම මම මුව වෙහෙසවීමි.ඔහු නැති වීමෙන් මා තුල ශුන්‍ය කුහරයක් හටගත් බව ,වේදනා..
Rs. 880.00