නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි.නාසි ආක්‍රමණය හමුවේ දීන වහල්භාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමට පුහුණ පෑ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුණෙහිම ය.ලොකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙන අයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්‍රතිගාමී බලවේග වල මෙන්ම හිට්ලර්ගේද සතුට සුණු විසුණු කරමින් සෝවියට්වරු අවසන නැගී සිටියෝ ස්වකීය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සනිටුහන් කළෝය.
Owun Yudha Wedune Mawbima Wenuweni - ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Mikhail Sholokhov - මිහයිල් ෂොලහොව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789558033650
- Availability: Out Of Print
-
Rs. 520.00
- KBOOKS Cashback Rewards: 52
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Naraka Un Asurehi - නරක උන් ඇසුරෙහි
මෙම කෘතිය අයත් වෙන්නෙ පූර්ව විප්ලවීය රුසියාවට. කර්ලින්කෝ පූර්ව විප්ලවීය රුසියාවෙ මෙන්ම විප්ලවයෙන් ..
Rs. 450.00
Peralu Nawum Pasa I - පෙරළූ නැවුම් පස I
''සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.''''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බල..
Rs. 1,800.00
Peralu Nawum Pasa II - පෙරළූ නැවුම් පස II
නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති..
Rs. 1,800.00
Samuganimu Gulsari - සමුගනිමු ගුල්සාරි
ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යම..
Rs. 1,200.00
Dheewara Geethya - ධීවර ගීතය
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්..
Rs. 800.00
Midee Maru Katharin - මිදී මරු කතරින්
නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍යසම්පන්න යුගයක ඒකාධිපතියෙකුගේ පාලනයට එරෙහිව සිය පන්හිඳෙන් සටන් ක..
Rs. 550.00
Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා
ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව ගමන ගැනමයි. ඉතිං ක..
Rs. 980.00
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . '''' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහ..
Rs. 600.00
Rathu April - රතු අප්‍රියෙල්
මේක ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තියෙන අමුතු කාරණයක්. උන් ගෑනියෙකුගේ නායකත්වය යටතේ පිරිමි කණ්ඩායමක් හැට..
Rs. 475.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Mas Maduwa Anka 5 - මස් මඩුව අංක 5
යුද සිරකරුවෙක් හා කාලයාත්‍රිකයෙක් - මේ වනාහී කතා නායකයා වන බිල් පිල්ග්‍රිම් ගේ දිවියේ ප්‍රධාන භූමිකා..
Rs. 380.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..
Rs. 980.00
Viplawaya Mage Thaksalawa - විප්ලවය මගේ තක්සලාව
1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය හා සමග ඇරඹුණ ප්‍රති විප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලළා ලි..
Rs. 420.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Muhude Sitith Kimbulo - මුහුදේ සිටිත් කිඹුලෝ
කොහොමහරි ශීත කාලේ එක උදැසනක මං පිගන් විදුරු බඩු විකුණන සාප්පුවකට ගිහිල්ලා අයිතිකාරයගෙන් වතුර ටි..
Rs. 500.00
Che Charithapadanaya - චේ : චරිතාපදානය
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔ..
Rs. 1,600.00
Piano Vadakaya - පියානෝ වාදකයා
ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යම..
Rs. 650.00
Mahalla Saha Iringu Palaya - මහල්ලා සහ ඉරිඟු පැළය
දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉර..
Rs. 550.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00