එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ.එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනවා,ඇත්ත,කුස්සියේ වැඩපලත් ඔක්කොම කරනවා.එයා හිතන්නේ ඒක තමයි ආදරේ.එහෙම තමයි ආදරේ පෙන්වන්න ඕනෑ කියලා.ඒත් එතන තියෙන්නේ අධිපතිවාදය.
Anyasa - අන්යාස
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786242040417
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45