"
ඔයාට මෙහෙම ආදරේ කරපු කෙල්ලෙක් හිටියා කියලා මතක තියන් යන්න දුරුතු. ඕනෙ
නම් දවසක ඒ මතකය විසිකරලා දාන්න.මං තරහ නෑ දුරුතු. මට ඔයාව අයිති කරගන්න
ලෝභ කමක් නෑ. ඒත් ඔයා හැමදාම සතුටින් ඉන්නවා දකින්න ආසයි.."
" සසරි"
Paara - පාරා
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ganga Shaini Gamage - ගංගා ෂයිනි ගමගේ
- ISBN: 9789554788428
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50