මවගේ විවේකය, දරු ප්‍රසුතියට අසන්න කාලසීමාවේදී පිළිපැදිය යුතු උපදෙස්, ප්‍රසුතිය, බිලිඳට මව් කිරි ලබා දිම, ලෙඩ රෝගවලින් බිලිඳා ආරක්ෂා කරගැනීම, දරුවා වැඩෙත්ම ලබාදිය යුතු ආහාරපාන මෙන්ම මවත් දරුවත් අතර ඇතිවිය යුතු මානසික බැඳීම පිළිබද කරුණු ද මෙම කෘතියට අන්තර්ගත කර තිබේ.
Mawu Samayayi Ladaru Wiyayi - මවු සමයයි ළදරු වියයි
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Deepa Wasanthi Edirisinghe - දීපා වසන්ති එදිරිසිංහ
- - Health and Baby Care
- ISBN: 9789556672756
- Availability: Out Of Stock
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42