මෙම ග්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළිබඳ ව චෝදනා ලබන්නෙකි. ‘තියෝසොපි සොසයිටියේ’ සම සභාපති වශයෙන් ඕල්කොට් සමග සහයෝගයෙන් කටයුතු කළ විලියම් ජජ් පවා ඕල්කොට් වංචනිකයකු බවට චෝදනා කරයි. ඔහු පවසන පරිදි ඕල්කොට් සංගමයේ අරමුදල් රහසේ ම ළඟ තබාගෙන ඇති අතර ඔහු මියගිය පසු එ්වා බි්රතාන්ය රජයට අයත් විය.
ඕල්කොට්ගේ ලංකා ගමන සිංහල බෞද්ධයන්ගේ යහපතට සිදු වූවක් නො ව වෙනත් වුවමනාවක් මත සිදු වූවකි. පානදුර වාදයෙන් බෞද්ධයන් ලත් මහා ජය වෙනස් කළ ඕල්කොට්, සිංහල බෞද්ධයන් මිෂනාරීන්ට කොටු කර දුන්නේ ය. රටට, ජාතියට, ආගමට ගරු නොකරන කළු සුද්දන් පිරිසක් බෝකිරීමේ මග පාදා දුන්නේ ය.
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789553080769
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25