අද පවතින ඉතා කාර්යබහුල යාන්ත්‍රික සමාජය හා සංසන්දනාත්මකව පැරණි සමාජයේ පවතී සංවර බව, මිනිසුන් තුල තිබු විනයගරුක බව, හැදියාව උතුම් පුරුෂාර්ථ සහ ගමේ ඇලේ දොලේ වෙලේ කමතේ හේනේ පැලේ පවතී නිර්ව්‍යාජ ජීවන රටාව සහ පරිසරයේ පවති චමත්කාරය සහ ගහ කොළ සත සිව්පාවා ආශ්‍රිතව වියැකී යන රූ රටා හා මනරම් මතකයන් සමග රැඳෙන්නට ඉඩහසර ලැබෙන විචිත්‍රවත් කතා පුවතකි.
Pankendiyak - පැන්කෙන්ඩියක්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර
- - Young Adult Fiction - යොවුන් නවකතා
- ISBN: 978955677005
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sakkaran - සක්කාරං
2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරි ක්‍රමය..
Rs. 900.00
Sathpurusha - සත්පුරුෂ
වාමාංශික දෙශපාලන ව්‍යාපාරයේ ප්‍රබලයෙකු වන, ඉහළ පැලැන්තියේ තරුණ නීතිඥයකු සාර්ථක වෘත්තීය ජීවිතයත් දේශප..
Rs. 400.00
Kaala Agni - කාල අග්නි
තිස්වසරක් පුරා පැවති කුරිරු බිහිසුනු යුද්දය පසුබිම් කර ගනිමින්, ජයග්‍රහණයේ ගාම්භීරත්වය සාමයේ පෞරෂය ව..
Rs. 500.00
Pasansitho - පසංසිතෝ
පාරම්පරික ගම පිලිබඳව සමාජ විද්‍යාඥයින්ගේ අධ්‍යායනයන්ට හසු නොවන ගැමියන්ගේ විවිධ හැල හප්පීම්, මුහුණ දෙ..
Rs. 325.00
Anna Ekai Hari - අන්න ඒකයි හරි
හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතාගේ චරිතාපධානයයි...
Rs. 300.00
Santhiparan - සන්තිපරං
අඩී මං තිට කී ගමනක් නම් කියා ඇතිද ඔය කොණ්ඩෙි බැඳ බැඳ රෙද්ද ඇඳ ඇඳ ඇවිදින්නේ නැතුවා කියා." "ආයේ මං වර..
Rs. 1,500.00
Yaya Thuna - යාය තුන
අනේ ඒ දැරිවි නම් හොඳ සැපට හැදුණු ළමයෙක් වගෙයි..පේන් නැද්ද හමේ පාට ..මට නම් ඕන් දුකේ බැහැ .මේ කාස්ටකේ..
Rs. 400.00
Swapneshwara - ස්වප්නේශ්වර
මෙම නවකතාවේ එන සුන්දරමාන කට්ටඩි වෙදමහතා , පුරාණ චාරිත්‍ර ඉටුකරන විට තමාගේම හා තමා අවට ඇති සැකයන් සමග..
Rs. 1,300.00