- විජය කුමාරතුංග - සරසවිය 1977.10.14
තම ගම හා සම්බන්ධ කෙරෙන මුල් කඩා බිඳගත් තරුණයෙක්. පාවෙන ජීවිතයක් -
පිටස්තරයෙක් - ප‍්‍රතිවීරයෙක්. ගමෙන් කොළඹ නගරයට සංක‍්‍රමණය වූවෙක් වුවද
ගමත් අහිමි, නගරයත් අහිමි එ් දෙකටම ආගන්තුකයෙක්. ස්ථීර
රැුකියාවක්
නැති, අවිවාහක, තමාටම කියා නිවහනක් නැති, පවත්නා මොහොත මිස හෙට දිනය ගැන
සිතිය නොහැකි ඔහු ගෙවන්නේ බෝඩිංකාර ජීවිතයක්. වෘත්තිය වශයෙන් කාර් බ්‍රෝකර්
කෙනෙක්. යම් මූල්‍ය සමාගමක් (ෆිනෑන්ස් කොම්පැනියක්* හා සම්බන්ධකම් පවත්වන
ඔහු කලට වේලාවට ෆිනෑන්ස් වාරික නොගෙවූ කාර් එම සමාගම වෙනුවෙන් පැහැර ගන්නා
‘කාර් සීසර්’ කෙනෙක්ද වෙනවා. ආරෝහ පරිනාහයෙන් හා කාය ශක්තියෙන් යුත් ඔහු
(වයස 32* තම ජීවිකාව කොටගෙන ඇත්තේ මෙසේ අනුන් සඳහා ගුටි බැට දෙන, අනුන්ගෙන්
ගුටි බැට කන වෘත්තියක්. තම වෘත්තීය වැඩවලට තමා හා හවුල් වන්නන්, තමා ඇසුරු
කරන්නන් සහ කුළුපගයින් ඔහුට හිටියත් තම දුක්ඛ දෝමනස්ස කියා හදවතින්
සම්බන්ධ විය හැකි තම ඇතුළාන්තය හෙලි කළ හැකි කිසිවෙක් - මිතුරෙක් - ඔහුට
නෑ. එහෙයින් තනි වූවෙක්. ඔහුට නමක්ද නෑ. ඇත්තේ නමක අර්ධයක් පමණයි.
”චන්දරේ”. එහෙයින් නිර්නාමිකයි.
---------------
1980 තිරගත වූ ධර්මසේන පතිරාජ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පාර දිගේ’ චිත‍්‍රපටයේ තිර නාටකයයි.
Para Dige Thira Natakaya - පාර දිගේ තිර නාටකය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789552102123
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Para Dige - පාර දිගේ
පුංචි මහත්තයාගේ අම්මා ලස්සන විතරක් නොවෙයි, හරිම බෝනික්කා. මේ වත්ත උඩින් තමයි උදේ හවස ඉස්කෝලේ ගියේ. අ..
Rs. 500.00
Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය
මුද්‍රණයෙන් පළවන තිස්ස අබේසේකරගේ මුල්ම තිර රචනය වන විරාගය 1987 වර්ෂයේ හොඳම තිර - රචනය ලෙස සම්මාන කිහ..
Rs. 350.00
Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද
මම ආසයි කුණාටුවක් උඩ බුදියගන්ඩ ------------ ඔබේ ගත දවටන මද සුළඟත් මගේ නාස් කුහර පුබුදන එහි සුවඳත් --..
Rs. 225.00