"අන්ධකාරයේ යක්ෂයාද, ආලෝකයේ දෙවියන්ද දකින දහසක් මිනිසුන් අතර අදුරෙත් අලෝකයේත් වෙනසක් නොදුටු ඔහු අන්තිමේදී දෙවොලක් තුළ සිරගත වූ දෙවියකු ලෙස පරාජිත ප්‍රේමයද, පරඩැලක් වූ ජිවිතයද ජයගනු ඇත්ද?"
Paradal - පරඩැල්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- ISBN: 9789556715088
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55