ටිකිරි ෂෙලෝව කෙලින් කර හිටගන්නා විට මගේ දෙනෙත රැදුණේ ඇගේ නිරුවත් කලවා හා
දෙපා වෙතය . ඇය තවමත් සැරසී සිටියේ අල්ලක් විතර වූ ඩෙනිම් කොට සායකිනි.
ඇය ෂෙලෝවෙන් සිය බද පෙදෙස ආවරණය කරන්න උත්සාහ කරන සැටිත් , හිටිහැටියේ එය පුටුවකට හේත්තුකර දිව යන සැටිත් මම දුටුවෙමි .
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ජාතිකත්වය සහ විජාතිකත්වය අතර සංවාදය මෙරට ප්‍රධාන සමාජ-දේශපාලන කතිකාව බවට පත්වීමෙන් උපන් සංකීර්ණ අවස්ථා රැසකට මැදිවුණු කොළඹ තරුණයකු,විශ්‍රාමික හංගේරියානු ලේඛිකාවක, කියුබානු කලා ශිල්පිනියක හා නොර්වේ ජාතිකයකු සමග විවාහවන සිංහල තරුණියක වටා ගෙතුණු නවකතාවකි.
Paradesi - පරදේසි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- - Swarna Pusthaka Award Nominated Books 2016 - 2016 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Fairway Literary Award Nominated Books 2016 - 2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553061713
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pada Yathra - පාද යාත්‍රා
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මුළු ලොව තැති ගන්වමින් දකුණු ලක වෙරළ තීරයට ..
Rs. 350.00
Kaputa Saha Sitano - කපුටා සහ සිටාණෝ
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.පෙරදින අප හමුවනවිට ඇය මා හා කතා කළේ ..
Rs. 200.00
Kisiwek Kaviyan Nomarathi Saha Thawath Kavi - කිසිවෙක් කවියන් නොමරති සහ තවත් කවි
මී කඩන වලසුන්ට මධුර මධු තීන්තෙන් කඳු ශිඛර බිත්තියේ තම කවිය ලිවිය හැකි!..
Rs. 500.00
K K - කේ කේ
කොළඹ මැද තිගැස්සෙන මට පෙනේ ඔබ මුහුණ පදිකයකු ලෙස පෙරට සෙනඟ මැද පිය නගන ආලේඛ සිත්තරකු වුවොත් මම අඳින්..
Rs. 200.00
Mage Kolambata Handa Payayi - මගේ කොළඹට හඳ පායයි
"දැලි තෙල් රජස් සෝදාමේ කය සිනා ගන්වාමුහුණ කට පලඳාරැයට එක් වෙමි දෙ අත් ඔසවාඅවතාර ශරීරයනොතබා තැන..
Rs. 300.00
Abali - අබලි
හන්තාන ගිරි පියස ඉදි කරන ගල් වඩුට මතක මෙවලම් මල්ල රැගෙන කඳු හිණිපෙත්ත නගින සුදු මීදුමකි ..
Rs. 200.00
Monalisata Rawulak - මෝනාලීසාට රැවුලක්
ප්‍රබන්ධය විනිවිද පෙනෙන අද්‍යතන මානව ජීවිතය සහ එය ඇද වැටුණු මරුවැල් දැක ගත හැකි අයුරින් රචිත කෙටිකතා..
Rs. 150.00
Lanka Gamana - ලංකා ගමන
ශිෂ්ටත්වය කියා දෙයක් ඉතුරු නොවන තරමට ජරාජීර්ණ වී ගිය මැද පාංතික පුරුෂාර්ථ හා දෘෂ්ටිවාදී වහන්තරා ඉදිර..
Rs. 275.00
Nathi Wunu Deviwaru - නැති වුණු දෙවිවරු
රජ බිසෝ අප්සරසුර ලියක නොවූවද වහලියක වැඳිරියක දිවි දෙනක ලෙස වුවද සුදු වළාකුළු අතුළ මහරු රන්ගිරි බඳෙහි..
Rs. 150.00
Piththala Handiya - පිත්තල හන්දිය
"වළ දිය රැඳි බේරේ වැවගලා නොයන අතරේතර දියකා පිළිම රැසක්කිලිටු දියෙහි ලගිනේලබන අමුතු බුහුමන් නැත..
Rs. 150.00
Mudu Bima - මුඩු බිම
"හරවමින් මුහුණ ඇය බලයි මොහොතකට කැඩපත, නැත හැඟුමක් පලා ගිය පෙම්වත ගැන, ඈ මනස ඉඩ දෙයි පහළ කර ගනුව, අ..
Rs. 600.00
China Tawuma - චයිනා ටවුම
"වෝටර්ස් එජ් එකෙන් තේ එකකුත් බීලා රිපෝර්ට් එක ලියාගෙන එනවා . හෙඩ්ලයින් එක අතරමගදී හදා ගන්නවා . ටින..
Rs. 400.00
Dasa Bimbara - දස බිම්බරා
පැටලෙන්නට එපා රජෝ ග්‍රෙනෙඩ් ගහන ආදරයක ආ කාරිය කරපු ගමන් රජෙක් වගේ ගෙදර යමන් හොරණ නෑන ඉන්නවනේ කුසුමෙ ..
Rs. 200.00
Madiyan Geethaya Saha Thawath Kavi - මැදියමේ ගීතය සහ තවත් කවි
"කවියාගේ නවතම නිර්මාණයන් රැසක් මෙහි අඩංගු වේ."..
Rs. 300.00
Vishramika Pemwathiya - විශ්‍රාමික පෙම්වතිය
" ඉස්සර මීගමුව ප්‍රමාද වී අදුර ගලන දුම්කොළ ටවුමක්, බයිසකෝප් ටවුමක් ,කැවුම් ටවුමක් හා ලෑතර ටවුමකි. ..
Rs. 450.00
Hambawa - හම්බාවා
අවසර ගෙන නගර මොනර බඳට යටව හෝනා වුව නාග ගොදුර උදුරා ගත හැකිය නැවුණු මැෂින් කියත සදිසි හොටට ඇහිඳ නොකයි..
Rs. 300.00
Manto - මන්ටො
ඉන්දියාව, පාකිස්ථානය හා බංගලිදේශය වශයෙන් බෙදී නොගිය ඉන්දියානු උපමහද්වීපය සිය සාහිත්‍ය වෙනුවෙන් පාදක ..
Rs. 950.00
Prometheus Doopatha - ප්‍රොමිතියස් දූපත
ඔන්ඩච්චි පාඨකය! විදුලකර සරසවියේ පැවතුණු 71 අප්‍රියෙල් සිරකරුවන්ගේ පුන..
Rs. 400.00
Mee Peni Saha Alu - මී පැණි සහ අළු
මී පැණි සහ අළු Honey & Ashesඑරික් ඉලයප්ආරච්චිධර්මසේන පතිරාජගේ අප්‍රදර්ශිත ටෙලි සිනමා නිර්මාණයක ත..
Rs. 600.00