ජ්‍යොතිෂයේ මූල සිද්ධාන්ත 06 ක් උපයෝගී කරගෙන දෙදෙනකු අතර පවතින ගැලපීම් හෝ නොගැලපීම් තීරණය කරන ප්‍රායෝගික අත්පොතක් හැටියටයි එය සම්පාදනය කරලා තියෙන්නේ. පියවර හයකින් ඉතා නිරවුල්ව සහ තර්කානුකූලව ස්ත්‍රීයක සහ පුරුෂයකු අතර ගැලපීම් නොගැලපීම් ශාස්ත්‍රානුකූලව මේ අනුව තීරණය කරන්න පුළුවන්.
Paripurna Tolamiyanu Viwaha Galapum Shasthraya - පරිපූර්ණ ටොලමියානු විවාහ ගැලපුම් ශාස්ත්‍රය
- Publisher: Kalana Publishers - කලන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - K C J Rathnayake - කේ සී ජේ රත්නායක
- - Astrology - ජ්‍යොතිෂ
- ISBN: 9789557883090
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sthree Purusha Sabandatha Pilibanda Pera Apara Dediga Jothishya Rahas - ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස්
ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස් ' ස්ත්‍රීන් සහ පුරුෂයන් හඳුනා ගැනීමටත් ඔවු..
Rs. 980.00
Sulthana Banis Samaga Ape Katha 24 - සුල්තානා බනිස් සමඟ අපේ කතා 24
මේකේ හොඳම හරිය ඔය එකක්වත් නෙවෙයි..සුල්තානා බනිස්වලට ඉල්ලුම වැඩිවෙලා එත්දී මට අර බල්ලව අමතක වුණා.ඌ හා..
Rs. 300.00